2018 වර්ෂයේ පෙබරවාරි මාසය තුළ ඔබගේ ලග්නයට අනුව ලග්න පලාපල ගෙන ඒමට අප අද සූදානම්. විශේෂයෙන්ම මෙම මාසය තුළ ලග්න කිහිපයකට සුබ ප්‍රතිඵල මෙන්ම අසුබ ප්‍රතිඵල උදා කරන බව පෙනෙන්නට තිබෙනවා. මෙම හේතු කාරණා පෙබරවාරි මාසය තුළ ලග්න කිහිපයකටම බලපාන බව පෙනෙන්නට තිබෙන නිසා ඔබට සුබ ඵල උදා කරන බව පෙනෙන්නට තිබෙනවා ද ඒ වගේම තමයි මෙම මාසය තුළ ඔබට තිබෙන අසුබ පති ප්‍රතිඵල තත්වයන් සදහා අදාල ප්‍රතිකර්ම කිරීම තුළින් ඇතැම් අපල සඳහා තිබෙන ප්‍රතිකර කිරිම තුළින් ඔබගේ සහ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව තිබෙනවා ඒ නිසා ඔබගේ පවුලේ ජෝතිෂ්‍යවේදියා මගින් නැත්නම් පවුලේ ජෝතිෂ්‍යවේදී මහතා මගින් එම කටයුතු කරගෙන අදාළ පිළියම් කිරීම ඉතාමත් වැදගත් වෙනවා.ලග්නයෙන් ලග්නයට ඔබගේ සුබ අසුබ ඵල දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න. ලග්නෙන් ලග්නයට ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment