• Breaking News

    2018 පෙබරවාරි මස 18 වන ඉරිදා ඔබේ ලග්නයට කොහොමද? daily astrology forecast

    මේෂ ලග්නය

    දුර බැහැර අධ්‍යාපන කටයුතු හෝ විදේශයන්ට ගොස් අධ්‍යාපනික කටයුතු කිරීමට බලාපොරෙත්තු වන අයට යහපත් ඵල ලැබේ.නිධන්ගත රෝග මතුවීමට ඉඩ ඇත.සාමූහික තීරණ වලින් ශුභ ඵල.

    ජයඅංක:-1 2 ජය වර්ණ:-රතුනිල් 

    වෘෂභ ලග්නය

    රැකිරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් මූල්‍ය පාඩු සිදුවිය හැකිය.රාජ්‍ය අංශයට සම්භන්ධ කටයුතු වලට බාධා ඇතිවේ.ආහාර දිරවීමේ දුර්වලතා වලට ලක්වීමට ඉඩ ඇත ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ

    මිථුන ලග්නය

    කැරන කියන කටයතු මෙන්ම අළුතින් ආරම්භ කිරීමට යන කටයුතු සියල්ල සාර්ථක වේ.ගේ දොර යාන වාහන ආදියේ දියුණුවක් ඇති කරවන දිනයකි.උගුර ආශ‍්‍රිත ආසාදන තත්වයන් හටගත හැකි 

    ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු 

    කටක ලග්නය

    වියදම් බහුල කරවයි.දුරදිග නොබලා කරන ගණුදෙණු අලාභ ඇති කරවයි.මූල්‍ය ශක්තිය අඩාල වන දිනයක් ජලාශ‍්‍රිත විපත් ඇති විය හැකි නිසා ගංගා ඇළ දොළ ආශිතව ස්නානාය කිරීමේදී පරෙස්සම් වන්න.

    ජය වර්ණ:-සුදු, රතු 

    සිංහ ලග්නය

    අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය සහ අනුන්ව පමණට වඩා විශ්වාස කිරීම අශුභ ඵල ගෙන දේ.අතරමැදි ව්‍යාපාර වලට නීතියෙන් බාධා ඇතිවිය හැකිය.උෂ්ණාධික රෝග වැල\මට ඉඩ ඇත.

    ජය අංක:-2,4, ජය වර්ණ:-රතු,සුදු 

    කන්‍යා ලග්නය

    ස්ථිර තීරණ නොමැතිකම නිසා අලාභ පාඩු සිදුවේ නව ආදායම් මාර්ග විවෘත වූවත් මානසික ඒකාග‍්‍රතාව නොමැති කමින් ඒවා මගහැරී යාමට ඉඩ ඇත.සෙම්රෝග පීඩා තත්ව ඇතිවීමට ඉඩ ඇත.

    ජය අංක:-1,9 ජය වර්ණ:-කොළ,නිල් 

    තුලා ලග්නය

    ප‍්‍රසිද්ධිය උදෙසා කරන කටයුතු ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි යොමුවීමෙන් සාර්ථක ඵල ලැබේ.දරුඵල බලාපොරෙත්තුවෙන් සිටි අයගේ අරමුණු ඉටුවේ.වම් පාදය ආශ‍්‍රීතව ආබාධ ඇතිවිය හැකි 

    ජය අංක:- 4,8 ජය වර්ණ:-කහ,රතු 

    වෘශ්චික ලග්නය

    විදේශ රැකියා ගැන තිබූ බලාපොරොත්තු ඉටුවේ.පැරණි හිතවත්කම් අළුත් වේ.යාන වාහන වල ගමන් බිමන් වලදී වැටීම් තැලීම් වලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරී වන්න.

    ජය අංක:-6,7 ජය වර්ණ :-රතු,තැඹිලි 

    ධනු ලග්නය

    රැකි රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වල තිබූ ගැටළු නිරාකරණය කරගැනීමට අන් අයගේද සහාය ලැබී කටයුතු සියල්ල සාර්ථක වන්නාවූ දිනයකි.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක ව 

    ජය අංක:-1,7 ජය වර්ණ:- කහ,රතු 

    මකර ලග්නය

    දැනට කරගෙන යන කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලක් දැක්විය යුතුවේ.සෞඛ්‍ය පීඩා මෙන්ම සතුරු උවදුරුද ඇති විය හැකිය. ප‍්‍රධානීන් සමග හොඳහිත පළුදු වීමට ඉඩ ඇත 

    ජය අංක:-4,5 ජය වර්ණ:-කොළ,නිල් 

    කුම්භ ලග්නය

    පවුල් ජීවිතයේ මතගැටුම් ඉවසීමෙන් කටයුතු කල යුතු වේ.දුර බැහැර ගමන් යෙදීමෙන් නිෂ්ඵල වියදම් දැරීමට සිදුවේ.නිසි මූල්‍ය කලමණාකාරීත්වයෙන් එම තත්ව මගහරවා ගත හැකිය.

    ජය අංක:-3,5 ජය වර්ණ:-කොළ,නිල් 

    මීන ලග්නය

    සතුරු කරදර බාධා ඇතිවේ.තමන්ගෙන් උදව් උපකාර ලබාගත් අය පවා තමන්ට විරුද්ධ වන දිනයකි.අධික අනුකම්පාව අනුන් පමණට වඩා විශ්වාස කිරීම නොකල යුතුම දිනයකි. 

    ජය අංක:-3,7 ජය වර්ණ:-තැඹිලි,කහ 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *