• Breaking News

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරියටත් අගමැති තමන් බව රනිල්රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

    ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනම වන සංශෝධනයට අනුව ඉදිරියටත් අගමැති තමන් බව රනිල්රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර සිටියා. ඉදිරි සංවර්ධන වැඩ කටයුතු සඳහා ව්‍යවස්ථානුකූලව අග්‍රාමාත්‍ය ධුරයේ ඉදිරියටත් රැඳී සිටිමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය සිකුරාදා සවස අරලිය ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවකදීය. වැඩිවි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *