මේෂ ලග්නය
පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට තමන්ගේ කටයුතු වල නියැලීමෙන් හානිදායක ප්‍රතිඵල උදා වීමට ඉඩකඩ පවති.සැලකිලිමත්ව සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම යහපත්.
ජයඅංක:-1 2 ජය වර්ණ:- රතුනිල්
වෘෂභ ලග්නය
කරන කියන සෑම කටයුත්තකදීම සැලකිලිමත්ව කටයුතු සම්පාදනය කල්පනාකාරී වීම වැදගත්.තරමක් මත ගැටුම්කාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවති.ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ
මිථුන ලග්නය
අද දිනයේදී ඔබට යම්කිසි බාධාකාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවති.තමා මුල්කරගෙන කරනු ලබන කටයුත්තක් නිවසේ සිදු වනු ඇත.යම් ආකාරයට ඔබගේ මුදල් පසුම්බියට අශුභයි.
ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු
කටක ලග්නය
තරඟ විභාග කටයුතු වල නිරත වන උදවියට යහපත් කාලයකි ඔබ ජයග්‍රාහි ලීලාවෙන් සෑම ක්ෂේත්‍රයකම කටයුතු කරනු ඇත.ආහාර ගැනීමේ රටාවේ යම් කිසි වෙනසක් සිදු වීමට හැකියාවක් පවති.
ජය අංක :-2,3, ජය වර්ණ:-සුදු, රතු
දවසේ ලග්න පලාපල දැන ගැනිම සදහා පහල වීඩියෝ බලන්න
No comments:
Post a Comment