• Breaking News

    2018 පෙබරවාරි මස 26 සිට 2018 මාර්තු මස 04 දක්වා සතියේ ලග්න පලාපල wee...

    ආයුබෝවන් සුපුරුදු පරිදි පසුගිය සතිය මෙන්ම මෙම සතිය තුළත් සතියේ ලග්න පලා පලාපල විස්තරය ගෙන ඒමට අප අද සූදානම් වන්නේ.ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න.විශේෂයෙන්ම මෙම සතිය තුළ ඔබට විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදු වෙනවා. ග්‍රහ යුද්ධ කිහිපයක් මෙන්ම ග්‍රහ මාරු කිහිපයක් සිදු වන නිසා මෙම කාල සීමාව තුල ඉතාමත්ම වැදගත් වෙනවා. 2018 පෙබරවාරි 26 වන දින සිට 2018 මාර්තු මස 4 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරය ගෙන ඒමට තමයි අප අද සූදානම් වන්නෙ. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *