• Breaking News

    2018 පෙබරවාරි මස 28 වන බදාදා කොහොමද? daily astrology forecast

    අද දවස ඔබට කොහොමද? අද 2018 පෙබරවාරි මස 28 වන බදාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.24 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 12.24 සිට 13.53 දක්වා. රාත්‍රී කාලය සඳහා 00.24 සිට 01.53 දක්වා. සුභ දිශාව - උතුර, මරු සිටින දිශාව - නිරිත.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *