මේෂ ලග්නය
අලුතෙන් යමක් ආරම්භ කරන්නට සිත තුල නළියන දවසක් ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක්.හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් දක්නට ලැබෙ.
ජයඅංක:-1 2 ජය වර්ණ:- රතුනිල්
වෘෂභ ලග්නය
මවු පාර්ශවිය ඥාතින් සම්බන්දතා පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාව.පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක.
ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ
මිථුන ලග්නය
දිනය යහපත් වුවත් යම් ආකාරයක කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නට සිදු ව.ඔබගේ කටයුතු නිම කරගැනීමට කාලය මදි.උදෑසන සිටම සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතුයි.
ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු
කටක ලග්නය
කරන කියන කටයුතු වලින් ආර්ථිකය වඩ වඩා දියුණු කරගැනීමට හැකියාව.විනෝදකාමී ආකාරයෙන් දවසේ කටයුතු පවත්වාගෙන ය .කොන්ද ආශ්රිුතව ආබාධතා වලින් දවසේ කටයුතු බාධා.
ජය අංක :-2,3, ජය වර්ණ:-සුදු, රතු
සිංහ ලග්නය
අතගසන සෑම කටයුත්තක්ම පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවති.ඔබ යම් ආයෝජනයක් කරලා තිබෙනවානම් ඒවගේ ප්ර තිඵල ලබාගැනීමට හැකියාවක් පවති.මිතුරුකම් වර්ධනය වේ.
ජය අංක:-2,4, ජය වර්ණ:-රතු,සුදු
කන්‍යා ලග්නය
අද දවසේ අන් අයගේ ප්රරසාදයට ලක් වීමේ අවස්තාව.සෑම අවස්තාවකදීම ඔබගේ වචනය අන් අය විශ්වාස කරන ආකාරයක් දක්නට ලැබෙ.අනපේක්ෂිත ගමන් කිහිපයක් ඇති වන්නට පුළුවන්.
ජය අංක:-1,6 ජය වර්ණ:-කොළ,නිල්
තුලා ලග්නය
සෞඛ්යේ පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කල යුතුයි.සෙම් සහිත රෝග වලින් යම් ආකාරයකට පීඩාකාරී ස්වභාවයක්.ගණිත ආශ්රිුත කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට යහපත්
ජය අංක:- 4,8 ජය වර්ණ:-කහ,රතු
වෘශ්චික ලග්නය
කටයුතු වල අනපේක්ෂිත වෙනස්කම් රාශියක් ඇති ව.අන් අය අතර ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්නට හැකියාව.දියුණුවට අන් අයගේ අතහිත ලඟා කරගැනීමට හැකියාවක්.
ජය අංක:-6,7 ජය වර්ණ :- රතු,තැඹිලි
ධනු ලග්නය
ඔබට මුරණ්ඩු සහ ආවේගශීලි ගති ලක්ෂණ ඇති කරන්නට හැකියි.සහෝදර පාර්ශවිය කටයුතු වලටත් යම් ආකාරයක මැදිහත් වීමක්.ඔබ තරමක කාර්යබහුල ස්වභාවයකුත්.
ජය අංක:-1,5 ජය වර්ණ:- කහ,රතු
මකර ලග්නය
වියපැහැදම් කරන විට ඒ කුමන කාරනාවක් සඳහාද යන වග හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත්.එමෙන්ම ප්‍රීතිමත් අවස්ථා වලට සහභාගී වීමට ඔබට ආරාධනා හොඳින්ම ලැබෙනු ඇත.
ජය අංක:-5,8 ජය වර්ණ:-කොළ,නිල්
කුම්භ ලග්නය
ඔබගේ හිතවත් උදවිය සමග ගනුදෙනු කරන විට ඉවසිලිවන්තව කටයුතු කිරීම වටි. ඔබ අන් අය වෙනුවෙන් කැප වෙනවා මෙන්ම අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙස වනු ඇත.
ජය අංක:-4,5 ජය වර්ණ:-කොළ, නිල්
මීන ලග්නය
ඔබට ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙ.කෙටි ආර්ථික තත්වයන්ගෙන් ආදායම් උපයනවා ඇත.උෂ්ණ රෝග වලින් පිඩා ඇති වීමට ඔබට හැකියාවක්.
ජය අංක:-2,7 ජය වර්ණ:-තැඹිලි,කහ
No comments:
Post a Comment