මේෂ ලග්නය
පමණට වඩා අන් අය විශ්වාස කරගෙන කරගෙන කරනු ලබන කටයුතු එතරම් සාර්ථක වන ආකාරයක් පෙන්නුම් නොකරයි.විශේෂයෙන් ඔබ ගනුදෙනු වලදී ප්‍රවේශම් වීමවැදගත්.
ජයඅංක:-1 2 ජය වර්ණ:-රතුනිල්
වෘෂභ ලග්නය
අද දිනයේදී පවුලේ අයගේ අවවාද අනුශාසනා පිළිගැනීම ඉතාමත්ම වැදගත්.විශේෂයෙන් රෝග පිඩාවන්ට ලක් වීමේ ඉඩකඩක් පවති.තෙල් සහ සීනි සහිත ආහාර පාන අගුණයි.
ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ
මිථුන ලග්නය
ඔබගේ දැනුම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු දිනයක්.ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කල යුතු දිනයක්.බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න.
ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු
කටක ලග්නය
ගනු ලබන තීන්දු තීරණ ඔබගේ අනාගත තීන්දු තීරණ පහසුවෙන් සාර්ථක කරනවා ඇත. යුතුකම් වගකීම් වලට අනුගත වීම වැදගත් .අනාගතය දීප්තිමත් කරවන අන්දමේ සිදුවීම් සිදු වනු ඇත.
ජය අංක :-2,3, ජය වර්ණ:-සුදු, රතු
සිංහ ලග්නය
සවස් භාගය වන විට ජය උදාපත් කරගන්නටනම් අද දිනයේදී ඔබ සැලසුම්සහගතව කටයුතු කිරීම වැදගත්. විශේෂයෙන් අද දවසේ සිංහ ලග්න හිමියන්ට ලැබීම් සඳහා ඉතාමත්ම ශුභයි.
ජය අංක:-2,4, ජය වර්ණ:-රතු,සුදු
කන්‍යා ලග්නය
ඔබ ඉක්මන් තීන්දු තීරන ගැනීමේ ඉඩකඩක් පවති.අධික අනුකම්පාවෙන් යුතුව කටයුතු කිරීම ඔබට අවාසිදායක ලෙස බලපාන්නට පුළුවන්.අස්ථි ආශ්රිත රෝග වලට ලක්වන්නට පුළුවන්.
ජය අංක:-1,9 ජය වර්ණ:-කොළ,නිල්
තුලා ලග්නය
කටයුතු වල නිරත වීමේදී සමානාත්මතාවය පෙරදැරි කරගෙන කටයුතු කරන්නට මතක තබාගන්න.ඔබ අද දිනයේදී අන් අයගේ චෝදනා අපහාස ආදියට ලක් වීමේ ඉඩකඩක් පවති.
ජය අංක:- 4,8 ජය වර්ණ:-කහ,රතු
වෘශ්චික ලග්නය
ඔබගේ පවුලේ සාමයට යහපත් තත්වයක් නොවෙයි.උදෑසන සිටම සමබරතාවයකින් යුතුව කටයුතු කරන්නට මතක තබාගන්න.හිස ආශ්‍රිත ආබධතා ඇති වීමට හැකියාවක් පවති.
ජය අංක:-4,7 ජය වර්ණ:-රතු,තැඹිලි
ධනු ලග්නය
පසුගිය දිනවල පැවති මානසික ව්යාකුලතාවයන් පිළිබඳව සිත. විශ්වීය ශක්තිය ඔබට අද දිනයේදී වාසි සහගත ලෙස උපකාර වනවා.අතපසු වූ කටයුතු පහසුවෙන් සාර්ථක වනු ඇත.
ජය අංක:-1,5 ජය වර්ණ:- කහ,රතු
මකර ලග්නය
ඉතාමත්ම යහපත් දිනයකි ඔබට උදාවී පවති.කාන්තා පාර්ශවය සමග වැඩි ගනුදෙනු කිරීම එතරම් යහපත් නැත.ශුභම ශුභ දිනයක් බවට පහසුවෙන් පත් කරගන්නට හැකියාව පවති.
ජය අංක:-4,8 ජය වර්ණ:-කොළ,නිල්
කුම්භ ලග්නය
ඔබ දුරබැහැර ගමනක් පිළිබඳව බලාපොරොත්තු සිටියානම් කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව පවති.විදේශගත ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන්.
ජය අංක:-4,5 ජය වර්ණ:-කොළ, නිල්
මීන ලග්නය
නොසලකා හරිනු ලබන සුළු අසනීප තත්වයන් වල විපාක අද සවස් වන විට අත්විඳීමට සිදු වේවි.රෝග පිඩා ආදියෙන් පිඩා විඳිනවානම් නිසි මාත්‍රාවට ඖෂධ ලබාගැනීම ඉතාමත්ම වැදගත් වේවි.
ජය අංක:-2,7 ජය වර්ණ:-තැඹිලි,කහ
No comments:
Post a Comment