• Breaking News

    දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් රෝහල් ගත කෙරේ

     දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ය මැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම් සහ  මැතිවරණ කටයුතුවල නිරතව සිටියදී මෙලෙස  විපක්ෂ නායකවරයා  හදිසියේ රෝගාතුර වී ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ 

    ඔහුගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බවත් රෝගී තත්වය බරපතළ නොවන බවත් දෙමළ ජාතික සන්ධානයේ ආරංචි ආරංචි මාර්ග පවසයි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *