• Breaking News

    බෞද්ධ ජනතාවගේ අති පූජනීය වූ රුවන්වැලිසෑයේ ඡායාරූපයක් මස් විකුණන වෙළඳෙඳ සැලක කැලැන්ඩරේට දාලා

    බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර  වූ  නෙමේ  ප්‍රධාන වේ විහාර විහාරස්ථානයක් මස් අලෙවි කරන වෙළෙඳ සැල්ක් ්‍රචාරණ cut කටයුතු සඳහා යොදා ගැනීමේ හෝ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකු  රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස රත්නපුර වැඩ්බලන මහේස්ත්‍රාත් ප්‍රියංකා  ගුණවර්ණසූරිය මහත්මිය පසු පසුගියදා නියෝග කළා.

     රත්නපුර පුලුගුපිටිය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවි කරනු ලබන වෙළඳසැලක ්‍යාපාරිකයන් දෙදෙනකු මෙලෙස අත් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඔවුන් කුරුණෑගල  කැකුණගොල්ල  ගාල්ලගම ලිපිනයේ  පදිංචි මොහොමඩ්   නිලාම් සහ මොහොමඩ් රින්සාන් යන අය සහ කුරුණෑගල   අනුර ප්‍රින්ටස් ආයතනයේ කළමනාකරු බව සඳහන් සනත් යනති තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

    මාස කීපයකට ඉහතදී අදාල සහෝදරයන් දෙදෙනා රත්නපුර පුලුගුපිටිය ප්‍රදේශයේ වෙළඳසසැලක් කුලියට ගෙන් එහි කුකුල් මස් අලෙවිකරණ වෙළඳසැලක් අරඹා තිබෙනවා.

    මීට දින කිහිපයකට පෙර සිට මෙම වෙලද සැලෙන් කුකුල් මස් මිලදී ගන්නා  පාරිභෝගිකයින්ට රුවන්වැලි මහා සෑය ඡායාරූපයක් ද සහිත ඔවුන්ගේ බිය ව්‍යාපාරය තොරතුරු ඇතුලත් නව වසර සඳහා නිර්මාණය කරන ලද කැලැන්ඩරයක් ලබාදී තිබෙන බව වාර්තා වී තිබෙනවා 

    මේ සම්බන්ධයෙන් මහා හා සංඝරත්නය සහ ප්‍රදේශයේ ජනතාව පොලිීසියට කල දැනුම්දීමක් මත මෙම ස්ථානයේේ තිබී ලෙස මුද්‍රණය කරන  ලද calander 50 ක් පමණ සොයාගෙන තිබෙනවා.

    පසුව වා මුා මුද්‍රණය කළ මුද්‍රණාලය කලමනාකරු ද මනස සමග ඒවා ලබා දුන්  ව්‍යාපාරිකයන් ද දෙදෙනාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *