• Breaking News

    ව්‍යාජ Facebook ගිණුම්වලට වැඩ වරදියි. ව්‍යාජ Facebook ගිණුම් විශාල ප්‍රමාණයක් ඉවත්ට

    ගත් වූ වසර තුළ රට ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස්බුක් ගිණුම්  විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට  පියවර ගත් බව පරිගණක හදිසි  ප්‍රතිචාර  සංසදය ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ඉවත් කිරීම්ට පියවර ගත් ෆේස්බුක් ගිණුම් අතර ව්‍යාජ නම් වලින් සකස් කරන ලද පේස් බුක් ගිණුම් සහ ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් වලින්   පවත්වාගෙන යන ලද ෆේස්බුක් ගිණුම් තිබෙනවා.

    මෙලෙස ඉවත් ක් කිරීම්ට කටයුතු කළ ෆේස්බුක් ගිණුම් ප්‍රමාණය තුන් දහසකට (3000කට )  ආසන්න බව  එම ආයතනය ප්‍රකාශ කරයි.

    පරිගණක හදිසි ප්‍රතිචාර  සංසදයේ ‍ප්‍රධාන තොරතුරු අධ්‍යක්ෂ ඉංජිනේරු රොෂාන්  චන්ද්‍රගුප්ත මහතා  වැඩිදුරටත් සඳහන් කර සිටියේය  ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවා පවත්වාගෙන යාම, ෆේස්බුක් ගිණුම් යොදාගනිමින් මුදල් වංචා කිරීම්, ව්‍යාජ ෆේස්බුක් ගිණුම් යොදාගනිමින්  පුද්ගලයන් අපහසුතාවයට පත් කිරීම් ඇතුළු සිද්ධීන් මුල් කරගෙන මෙම ගිනුම් අත්හිටුවන බවයි.  

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *