ජනපති පාර්ලිමේන්තුව විසුරුවයි.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අද රාත්රියේ දී එනම් 2018 නොවැම්බර් මස 09 වන දින පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා. මෙලෙස පාර්ලිමේන්තු විසුරු වීමෙන් අනතුරුව දින 45 ක් හෝ 42ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නියමිතයි.
No comments:
Post a Comment