• Breaking News

    පළතුරු ගොවියා නගා සිටුවීමට ක්‍රියාමාර්ග ගන්නා බව මෛත්‍රී කියයි


    පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබදව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති නිළ නිවසේදී පැවැත්වුණා.
    ආනයනික පළතුරු හේතුවෙන් දේශීය පළතුරු ගොවියාට එල්ල වී ඇති අභියෝග පිළිබදව ද එහිදී අවධානය යොමු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
    මීට අමතරව ව්‍යවසායකයින් වශයෙන් ඔවුන්ට සිය කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *