• Breaking News

    පියාගේ හදිසි ඝාතනයෙන් පසු ධනංජය සංචාරය අතහරී


    යේ රාත්‍රී 8.30ට පමණ රත්මලානේදී  සිදු වූ වෙඩිතැබීමෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාණන් වන නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතා මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳ 

    පොලිස් පරීක්ෂණ දැන් සිදුවෙමින් පවතී.


    ධනංජයගේ පියා 62වැනි වියේ පසුවූ අතර ඔහු නමින් කේ. රන්ජන් ද සිල්වා නොහොත් “මහතුං” නමැති අයෙකි.

    ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් විය. දේශපාලන කෝන්තරයක් මත ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
    ධනංජය  ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිය බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද උදෑසන දිවයිනෙන් පිටව යාමට නියමිතව තිබූ නමුත් උදාවූ තත්වය නිසා ඔහු එම තරග සංචාරයට නොයා සිටීමට තීරණය කර නතරවූ බව වාර්තා විය.
    සිද්ධිය සම්බන්ධ රූපවාහිනී වාර්තාව පහතින්

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *