• Breaking News

    Sunil NARINE හයේ පුරයි. Kolkata Knight Riders කණ්ඩායමට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්.

    යි පී එල් තරඟාවලියේ තුන්වන තරගය ලෙස Royal Challengers Bangalore හා Kolkata Knight Riders කන්ඩ්ණ්ඩායම් අතර Kolkata හි Eden Gardens ක්‍රීඩා පිටියෙදී පැවැති අතර එහිදී අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම් සමත් වූවා. එහිදී පළමුව පන්දුවට පහර දුන්නේ Royal Challengers Bangalore කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 176ක් ලබාගත්තා. මෙහිදී Royal Challengers Bangalore කණ්ඩායම වෙනුවෙන් AB DE VILLIERS පන්දු 23කදී ලකුණු 44ක් ලබා ගැනීම්ට සමත්වූ අතර එම ඉනිම 6 පහර 5ක් සහ 4 පහරකින් වර්ණවත් වී තිබුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ විකට් 6ක් පමණක් දැවී ලකුණු 177 ක් ලබා ගනිමින් අදාල ඉලක්කය පසු කරනු ලැබුවා. මෙහිදී අනික ඉනිමක් ක්‍රීඩා කල Sunil NARINE පන්දු 19කදී අර්ධ ශතකයක් ලබා ගැනීම්ට සමත්වූ අතර එම ඉනිම 6 පහර 5ක් සහ 4 පහර 4ක් කින් වර්ණවත් වී තිබුණා.

    තරගය සියලලු විස්තර දැන ගැනීම සඳහා පහල බලන්න. Sunil NARIN ගේ වේගවත් අර්ධ ශතකය නැරඹීම සඳහා පහල වීඩියෝව නරඹන්න.

    Sunil NARINගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Sunil NARINගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    Sunil NARINගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *