• Breaking News

    AB de Villiers ගේ ලොව වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව.

    ලෝක ඉතිහාසයේ වේගවත්ම පිතිකරුවා ලෙස විරුදාවලිය ලබා ගැනීමට කුණු අප්‍රිකානු පිතිකරු AB de Villiers පන්දු 31 කදී වේගවත් ලකුනු සීයක් වාර්තා කරා. මොහු මෙම දක්ෂතාවය දැක්වුයේ බටහිර ඉන්දිය කොදෙව්ට එරෙහිව ජොහැනිස්බර්ග් හිදීය. මෙම තරගයේදී ඔහු පන්දු 44 ක් තුල දලකුණු 149ක් ලබාගගැනීමට සමත් වෙනවා. එයට හතරේ පහරවල් 09ක් හා මන්රම් හයේ පහරවල් 16ක් ඇතුළත්. මොහු එහිදී බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ට දිග්ට හරහට පහර දෙමින් මන්රමි ඉනිමක් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් වංශ කතාවේ වේගවත්ම පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් වනවා.

    වේගවත්ම ශතකයේ ලෝක වාර්තාව නැරඹීම් සඳහා පහල වීඩියෝ බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *