එක්දින ජාත්යන්තර තරගයකදී ශතකයක් රැස් කරනවා කියන්නේ ඉතා අපහසු කාරණයක්. මෙලෙස ශතකයක් රැස් කිරීම පිතිකරුවෙකු ලෙස තමාගේ හැහියාව පරිනත බව හා තම කන්ඩායම තුල තමාගේ ස්ථානය තිරනය කරනු කලබන සාධක්යක් කිව්වොත් නිවැරදියි. ක්රිකට් ලෝකය තුළ මෙලෙස ශතක ලාභි දක්ෂ පිතිකරුන් රැසක් ම සිටිනවා. නමුත් අපි අද කියන්න බලාපොරොත්තු වෙන්ක්දින ශතක ලාභීන් පිළිබඳවයි ලාභීන් පිළිබඳවයි.
01. AB de Villiers (South Africa)
Balls : 31, Runs : 149
4s : 09, 6s : 16
ජොහැනිස්බර්ග් හිදී 2014–15 දී බටහිර ඉන්දීය කොදෙව් වට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 31 තුළ වේගවත් ලකුණු 149ක් ලබාගත්තා.
02. Corey Anderson (New Zealand)
Balls : 36, Runs : 131
4s : 06, 6s : 14
Queenstown Events Centre හිදී 2013–14 දී බටහිර ඉන්දීය කොදෙව් වට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 36ක් තුළ වේගවත් ලකුණු 131ක් ලබාගත්තා.
03. Shahid Afridi (Pakistan)
Balls : 37, Runs : 102
4s : 06, 6s : 11
Nairobi Gymkhana Club හිදී 1996 දී ශ්රී ලංකාවට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 37ක් තුළ වේගවත් ලකුණු එකසිය දෙකක් ලබා ගනිමින් මෙම දස්කම් දැක්වූවා.
04. Mark Boucher (South Africa)
Balls : 44, Runs : 147
4s : 08, 6s : 10
Senwes Park හිදී 2006 දී සිම්බාබේට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 44ක් තුළ වේගවත් ලකුණු 147ක් ලබාගත්තා.
05. Brian Lara (West Indies)
Balls : 45, Runs : 117
4s : 18, 6s : 04
Dhaka හිදී 1999 දී බංගලාදේශයට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 117ක් ලබාගත්තා.
06. Shahid Afridi (Pakistan)
Balls : 45, Runs : 102
4s : 10, 6s : 09
Kanpur හිදී 2005 දී ඉන්දියාවට එරෙහිව මෙම දස්කම් දැක්වූවා. ඔහු මෙහිදී පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 102ක් ලබාගත්තා.
No comments:
Post a Comment