• Breaking News

    එක්දින ජාත්‍යන්තර තරඟ වල වේගවත්ම ශතක ලාභියෝ

    එක්දින ජාත්යන්තර තරගයකදී  ශතකයක් රැස් කරනවා කියන්නේ ඉතා අපහසු කාරණයක්. මෙලෙස ශතකයක් රැස් කිරීම පිතිකරුවෙකු ලෙස තමාගේ හැහියාව පරිනත බව හා තම කන්ඩායම තුල තමාගේ ස්ථානය තිරනය කරනු කලබන සාධක්යක් කිව්වොත් නිවැරදියි. ක්රිකට් ලෝකය තුළ මෙලෙස ශතක ලාභි දක්ෂ  පිතිකරුන් රැසක් ම සිටිනවා. නමුත් අපි අද කියන්න බලාපොරොත්තු වෙන්ක්දින ශතක ලාභීන් පිළිබඳවයි ලාභීන් පිළිබඳවයි. 

    01. AB de Villiers (South Africa)

    Balls : 31, Runs : 149

    4s : 09, 6s : 16

    ජොහැනිස්බර්ග් හිදී 2014–15 දී බටහිර ඉන්දීය කොදෙව් වට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 31 තුළ වේගවත් ලකුණු  149ක්  ලබාගත්තා.

    02. Corey Anderson (New Zealand)

    Balls : 36, Runs : 131

    4s : 06, 6s : 14

    Queenstown Events Centre හිදී 2013–14 දී බටහිර ඉන්දීය කොදෙව් වට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 36ක් තුළ වේගවත් ලකුණු 131ක් ලබාගත්තා.

    03. Shahid Afridi (Pakistan)

    Balls : 37, Runs : 102

    4s : 06, 6s : 11

    Nairobi Gymkhana Club හිදී 1996 දී  ශ්රී ලංකාවට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 37ක් තුළ වේගවත් ලකුණු එකසිය දෙකක් ලබා ගනිමින් මෙම දස්කම් දැක්වූවා.   

    04. Mark Boucher (South Africa)

    Balls : 44, Runs : 147

    4s : 08, 6s : 10

    Senwes Park හිදී 2006 දී  සිම්බාබේට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 44ක් තුළ වේගවත් ලකුණු 147ක් ලබාගත්තා.

    05. Brian Lara (West Indies)

    Balls : 45, Runs : 117

    4s : 18, 6s : 04

    Dhaka හිදී 1999 දී  බංගලාදේශයට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 117ක් ලබාගත්තා.

    06. Shahid Afridi (Pakistan)

    Balls : 45, Runs : 102

    4s : 10, 6s : 09

    Kanpur හිදී 2005 දී  ඉන්දියාවට එරෙහිව  මෙම දස්කම්  දැක්වූවා.  ඔහු මෙහිදී පන්දු 45ක් තුළ වේගවත් ලකුණු 102ක් ලබාගත්තා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *