• Breaking News

    සනත් ජයසූරිය පන්දු 17කදී ලබාගත් වේගවත් ලකුණු 50හ. වීඩියෝ සහිතයි.

    සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර අති දක්ෂ ආරම්භක පිතිකරුවෙක්. ඔහු ගේ නමින් ලෝක වාර්තාවන් රැසක්ම සනිටුහන් කර ගැනීම්ට ඔහුට හැකියාව ලැබුණා. එක්තරා වකවානුවකදී වේගවත්ම අර්ධ ශතකයය මෙන්ම වේගවත්ම ශතකය ද හිමිකම් කියූ මේ අසහාය පිතිකරුවා වැඩිම වාරගනනක් ලකුනු නොලබා දැවී ගිය ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොත්වලට සටහන් වේ.

    1996දී පාකිස්තානයට එරෙහිව ඔහු පන්දු 17ක දී වේගවත් ලකුණු 50ක් රැස් කරමින් එකල කල ලොව වේගවත්ම අර්ධ ශතකය ලබාගත් ක්‍රීඩකයා ලෙස සනත් ජයසූරිය වාර්තා පොත් අතරට එකතු වුණා. ඔහුගේ මෙම දස්කම් නැරඹීම් සඳහා පහත ඇති වීඩියෝව නරඹන්න

    වේගවත්ම අර්ධ ශතකයේ දස්කම් නැරඹීම සඳහා පහල වීඩියෝ බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    රූපරාමු නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *