• Breaking News

    විශ්වාසභංගය රනිල් වැඩි ඡන්ද 46කින් ජයග්‍රහණය කරයි

    පොදු විපක්ෂය මගින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංගයෙන් ‍රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණයය කොට තිබෙනවා. වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය වැඩි ඡන්ද 46කින් ජයග්‍රහණය කර ජයගෙන තිබෙනවා. මෙම විශ්වාසභංගය ජයග්‍රහණය ජයග්‍රහණය කිරීම ආණ්ඩුවට අවස්ථාව බව දේශපාලන විචාරකයන්ගේ මතයයි. මෙහිදී සිදුව ඇත්තේ තවදුරටත් ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ ප්‍රසාදය ඇති වීමයි.

    පහල වීඩියෝ බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *