• Breaking News

    බංගලාදේශයට ඇටි හැලෙන්න ගහපන් - සිංහයන් ලැබූ පරාජයන් බුකිය ඇවිලෙයි.

    නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියයේ ශ්‍රි ලංකාව හා බංගලාදේශයය අතර පැවැති තරගයෙන් බංගලාදේශ කණ්ඩායම ඉතා විශිෂ්ට ජයක් ලබා ගැනීමෙන් පසුව ඔවුන්ව අවසාන මහා තරගය සදහා සුදුසුකම් ලැබුවා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙරට අතර පැවැති තරගයෙන් ත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් බංගලාදේශ මෙම ජයග්‍රහණය ලබා ගත්තා.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    මේ තරගය අතර ඇතිවූ යම් යම් ගැටලු තත්වයන් නිසා බංගලාදේශ කණ්ඩායම ඉතිහාසයට මැකී නොයන කලු පැල්ලම් රැසක් එකතු කරගෙන තිබෙනවා. අවසන් පන්දුවාරයේදී සිදුවීම් පදනම් කරගනී කරගනිමින් ංගලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් ක්‍රීඩාවේ ජීව ගුණය හා මහත්මා ගුණ හානිවන අන්දමින් අශෝබන ලෙස හැසිරීම කාගෙත් විවේචනයට ලක් වී තිබෙනවා.

    මෙම තරගයෙන් පසු ෆේස්බුක් සමාජජාල තුල බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායමට විරෝධය පළකරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් වෙමින් තිබේ.

    කෙසේ වෙතත් නිදහස් කුසලාන තරග තරගාවලියේ අවසාන තරඟය ඉන්දියාව හා බංගලා බංග්ලාදේශය අතර අද දින පැවැත්වේ. එම තරග විස්තර දැන ගැනීම අප හා සම්බන්ධවන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    ෆේස්බුක් නිර්මාණ බැලීම් සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *