• Breaking News

    කන පැලෙන්න හයේ පහරක් සමගින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට පරදී - අවසන් තරගය අහිමිවේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් පසුබෑමට ලක්වී තිබෙනවා. ඊට හේතුව ඊයේ පැවති බංගලාදේශ සමඟ ක්‍රිකට් තරගයේදී පරාජය ලක්වීම්යි. නිදහස් කසලානය යටතේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති 20 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් විය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලකුණු 159ක් ලබාගත් අතර පිළිතුර ලෙස බංගලාදේශ කණ්ඩායම ලකුණු 159 පසුකර ගියේ ඔවුනගේ ඉනිමේ අවසාන පන්දුවට පෙර පන්දුවේදී 6 පහරක් ගසමිනි. මේ හේතුවෙන් නිදහස් කුසලාන අවසාන තරගයය සඳහා දැනටමත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තරග වදින ලබන්නේ බංග්ලාදේශය සමගයි. මව්රටේදී තුන්කොන් තරගාවලියක පිටපිට තරග 3 ක් ලංකාව පරාජයට පත්වූ මුල්ම අවස්ථාවද මෙය වෙයි.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    ඊයේ පැවති තරගයේ අවසාන පන්දුවාරයේ නිපන්දුවක් යැවීම සම්බන්ධයෙන් මත්භේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර බංග්ලාදේශ කණ්ඩායම තුලින් කලබලකාරී ස්වභාවයක් පෙන්නුම් කරයි . නමුත් බංගලිදේශ නායකයා තරගය අවසන්වූ පසුව ඒ ගැන සිය කණගාටුව ඉල්ලා ප්‍රකාශයක් කර තිබේ.

    තරගය අවසන්වූ මොහොතේ කුසල් මෙන්ඩිස් ආවේගශීලී ස්වරූපයක් පෙන්නුම් කළ අතර බංගලිදේශ සගයෙකු ඔහු ආරක්ෂා කර ඉවතට ගෙනයන අවස්ථාවක්ද දක්නට ලැබුණි. තමිල් ඉක්බාල් හා මහමුදුල්ලාගේ හොඳින් පන්දුවට පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස බංගලිදේශයට ජය හිමි විය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් පෙරේරා හා තිසර පෙරේරා වැඩි ලකුණු රැස් කරන ලදි.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    සියලු photo හා වීඩියෝ බලන්න පහලට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *