• Breaking News

    2018 පෙබරවාරි මස විසි 22 බ්‍රහස්පතින්දා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

    අද දවස ඔබට කොහොමද? අද 2018 පෙබරවාරි මස 22 වන බ්‍රහස්පතින්දා, ඉර උදාව - පෙරවරු 06.26 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 13.56 සිට 15.25 දක්වා. රාත්‍රී කාලය සඳහා 01.56 සිට 03.25 දක්වා. සුභ දිශාව - උතුර, මරු සිටින දිශාව - නිරිත.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *