• Breaking News

    2018 මාර්තු මස 03 වන දින සිදුවන බුධ ග්‍රහයා මීන රාශිය තුළ නීච වීම හෙවත් බුධ මාරුව ඔබේ ලග්නයට කොහොමද?

    ආයුබෝවන් 2018 මාර්තු මාසයේ 03වන දින උදෑසන 6:53 තුනට ඥානකාරක නැත්නම් බුද්ධියට අධිපති බුධ ග්‍රහයා මීන රාශිය තුළ නීච වීම්ත් සිදු වෙනවා. ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. මෙම මීන රාශිය තුළ නීච වීමට පෙර බුධ ගහයා රැඳී සිටියේ විශේෂයෙන්ම කුම්භ රාශිය තුළ, මෙම නීති වීමත් සමඟ සමාජය තුල බුද්ධිමත් ඇයට යම් යම් ගැටලු ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. නැත්නම් ඥානකාරක ග්‍රහයා මෙසේ වීම තුළ සමාජය තුළ බුද්ධිමත් අයට යම් යම් ගැටලු ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා විශේෂයෙන් භික්ෂූන් වහන්සේලාට මහාචාර්යවරුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙම තත්වය තරමක් දුරට බලපාන්න පුළුවන්. සමාජය තුළ කරන්නා වූ ක්‍රියාකාරකම් තුළ යම් යම් බුද්ධිය අඩු තීරණය ගැනීම්ට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ නිසා ඔබගේ ලග්නයට අනුව නැත්නම් ඔබගේ තිබෙන ග්‍රහ රටාවට අනුව එම තත්වය කෙසේද කියලා අපි දැනට ලක්නයෙන් ලක්නයට විමසා බලමු. ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *