• Breaking News

    2018 පෙබරවාරි මස 17 සෙනසුරාදා ඔබේ ලග්නයට කොහොමද? daily astrology forecast

    මේෂ ලග්නය

    පෞද්ගලිකත්වයට හානි වන ආකාරයට තමන්ගේ කටයුතු වල නියැලීමෙන් හානිදායක ප්‍රතිඵල උදා වීමට ඉඩකඩ පවති.සැලකිලිමත්ව සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම යහපත්.

    ජයඅංක:-1 2 ජය වර්ණ:- රතුනිල් 

    වෘෂභ ලග්නය

    කරන කියන සෑම කටයුත්තකදීම සැලකිලිමත්ව කටයුතු සම්පාදනය කල්පනාකාරී වීම වැදගත්.තරමක් මත ගැටුම්කාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවති.ජයඅංක:-1 2 ජය වර්ණ:-රතු කහ

    මිථුන ලග්නය

    අද දිනයේදී ඔබට යම්කිසි බාධාකාරී ස්වභාවයක් ඇති වන්නට හැකියාව පවති.තමා මුල්කරගෙන කරනු ලබන කටයුත්තක් නිවසේ සිදු වනු ඇත.යම් ආකාරයට ඔබගේ මුදල් පසුම්බියට අශුභයි. 

    ජය අංක:-1 4 ජය වර්ණ:-කොළ රතු 

    කටක ලග්නය

    තරඟ විභාග කටයුතු වල නිරත වන උදවියට යහපත් කාලයකි ඔබ ජයග්‍රාහි ලීලාවෙන් සෑම ක්ෂේත්‍රයකම කටයුතු කරනු ඇත.ආහාර ගැනීමේ රටාවේ යම් කිසි වෙනසක් සිදු වීමට හැකියාවක් පවති.

    ජය අංක :-2,3, ජය වර්ණ:-සුදු, රතු 

    සිංහ ලග්නය

    මුරණ්ඩු ගති ස්වභාවයේ වැඩි වීමක් ඔබට දක්නට ලැබේවි.තමන්ගේ නම වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන්නට ඔබට හැකියාව.බොහෝ පිරිස් වල ගෞරවයට පාත්‍ර වන ආකාරයෙන්.

    ජය අංක:-2,4, ජය වර්ණ:-රතු,සුදු 

    කන්‍යා ලග්නය

    අද දිනයේදී ඔබ වඩාත් කල්පනාකාරී විය යුතුයි. එමෙන්ම ඔබ අද දිනයේදී කාර්යබහුල වන ආකාරයක්ද පෙන්නුම් කරනවා.සැලසුම්සහගත වන්න. 

    ජය අංක:-1,6,9 ජය වර්ණ:-කොළ,නිල් 

    තුලා ලග්නය

    මවු පස ඥාතින් ඔබගේ කාලය මිඩංගු කරවීමට සිදු වන ආකාරයක්.රැකි රක්ෂා කටයුතු වලදී වැඩි මානසික සහනයක් බලාපොරොත්තු වන්නට හැකියාව.මානසිකව තෘප්තිමත් දිනයක් 

    ජය අංක:- 4,8 ජය වර්ණ:-කහ,රතු 

    වෘශ්චික ලග්නය

    වෙනදාට වඩා ඔබේ සිත උණුවන ආකාරයක්.ඒ නිසා ඔබ ඔබගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලට මැදිහත් වන ආකාරයක්.ඔබගෙන් ඔබට වඩා අන් අයට ජයග්‍රහණ ලඟා වේවි.

    ජය අංක:-4,7 ජය වර්ණ :-රතු,තැඹිලි 

    ධනු ලග්නය

    ඔබ සෑම පුද්ගලයෙකු සමගම ප්‍රිය වචන කතා කරන්නට උත්සාහ කරන ආකාරයක්.වචන භාවිතා කරන වෘත්තීන් වල නිරත ව සිටින උදවියට යහපත්.අලංකරණය වෙනුවෙන් වියදම් ඇති කරයි.

    ජය අංක:-5,7 ජය වර්ණ:- කහ,රතු 

    මකර ලග්නය

    බොහෝ කටයුතු වලින් දුරස් වෙලා මානසික සහනය උදා කරගැනීමට උනන්දු ව.කොන්ද ආශ්‍රිත ආබාධතා ඇති වීමට හැකියාවක්.විශාල ආයෝජන කටයුතු වලට ඉතාමත්ම ශුභයි.

    ජය අංක:-4,8 ජය වර්ණ:-කොළ,නිල් 

    කුම්භ ලග්නය

    යම්කිසි මානසික ව්‍යාකුලතාවයන් පීඩාවන් ඇති කිරීමට ඉඩකඩ.වෙනස් වෘත්තීන් වල නිරතව සිටින අයට යහපත් දවසක් සුළු සතුරු කරදර චිත්ත පිඩා ඇති වන්නට හැකියාව.

    ජය අංක:-3,5 ජය වර්ණ:-කොළ,නිල් 

    මීන ලග්නය

    ආර්ථික ශක්තිය පහසුවෙන් දියුණු කරගන්නට හැකියාව.සියුම් ඥාන ශක්තිය නිසාම ඇති වන්නට පුළුවන් ගැටලුකාරී තත්වයන් මගහැරවාගැනීමට හැකියාව.මවු පස ඥාතීන්ගෙන් පවා වාසි 

    ජය අංක:-2,7 ජය වර්ණ:-තැඹිලි,කහ

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *