• Breaking News

    බැඳපු ගෑනු අනියම් සැමියන් සොයා යන රහසිගත හේතුවක් සමීක්ෂණයකින් හෙළ වේ

    විවාහක බිරියන්  /සහකාරියන් වෙනත් අනියම්  පුරුෂයෙකු සමග අනියම් සම්බන්දතාවයක් ගොඩ නගා ගනු ලබන්නේ බොහෝ විට විවාහ ජීවිතයතුල ඇති වන විවිධ  ප‍්‍රශ්න ගැටලු නිසා බවට අනුමාන කල හැක. නමුත් මේ පිළිබඳ නොයෙකුත් දෙනා විවිධ මත ඉදිරිපත් කොට තිබෙනවා.  එය බොහෝවිට ආර්ථික ප‍්‍රශ්න ,අදහස් නොගැලපීම් , ගෘහස්ථ කාන්තා හිංසනයය වැනි තත්වයන් නිසා සිදු වන බවට බහුතර දෙනාගේ මතයයි. 

    පසුගියදා මේ තර්කය බිද දැමීමට ඇමරිකාවේ ලිංග විදියාත්මක සංගමය (American Association ) විසින් සිදු කරනු ලැබූ නවතම සමීක්ෂණයක් මගින් ලැබුණු  නිගමනයන් සමත් වී තිබෙනවා. එම සමීක්ෂණය සදහා අවුරුදු 35-45ත් අතර වයසේ පසුවන විවාහක කාන්තාවන් 100 දෙනෙකු යොදා ගෙන තිබෙනවා.  

    මෙම සමීක්ෂණය අවසානයේ  සමීක්ෂණ කණ්ඩායම් විසින් අවසන් නිගමන ඉදිරිපත් කොට තිබෙනවා. මෙම විවාහක කාන්තාවන් සියදෙනා යොදා ගෙන සිදු කරනු ලැබූ මේ අපුරු සමීක්ෂණයේ පුදුමය දනවනම සොයා ගැනීම වන්නේ කුමක් ද කියා ඔබ දන්නවද? මේ කිසිම කාන්තාවක් තම විවාහය පිලිබදව කල කිරීමක් දරන්නේ නෑ. 

    මෙම සමේ සමීක්ෂණයට යොදා ගත් විවාහක කාන්තාවන් සියලු දෙනාම පාහේ ඉතාමත් හොදින් විවාහ ජීවිතය තෘප්තිමත්ව ගත කරන බව සමිකෂන්යේදී පවසා තිබෙනවා.  මෙම විවාහක කාන්තාවන් 100 දෙනා ගෙන් 67 දෙනෙකුම  කියා සිටියේ වෙනත් සහකරුවන් සොයා අයාලේ යාමට ප‍්‍රධාන හේතුව වශයෙන් ඉදිරි ඉදිරිපත් කොට ඇත්තේ  නව පේ‍්‍රමනීය කාම සබදතා සොයා යෑමේ තදබල ආශාව බවයි. ඒ කියන්නේ අලූත් සහකරුවන් සමග සම්බන්දතා පැවැත්වීමට සිත තුල ඇතිවන දැඩි ආශාව නිසාය

    සමහරු ලාබාල පිරිමින් සමග සම්බන්ධවීමට ද තවත් සමහරුන් වයස්ගත පිරිමින් සමග සම්බන්ධ වීමට වැඩි රුචිකත්වයක් ආශාවක් පවතින බව මෙම සම සමීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. 

    සමීක්ෂණයට යොදා ගත් විවාහක කාන්තාවන් තව දුරටත් කියා සිටියේ එකම පුද්ගලයෙකු සමග දීර්ඝ කාලයක් සම්බන්ධතා පැවැත්වීමේ දී යම් කිසි එපා වීමක් ඇතිවන බවත් මේ සමීක්ෂණය තුලින් ඔහු සොයා ගත් බවය. 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *