අප රටේ උත්තරේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුව රටේ ක්රියාත්මකත්මක වන්නාවූ නීතිය සම්මත කරගනු ලබන ස්ථානයයි. නමුත් අද වන විට පාර්ලිමේන්තුව බූරු පිටියක් වී හමාරය. මෙහි අලුත්ම සිදුවීම පසුගිය 10 වනදා අපට ද දකින්නට ලැබුණා.
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවේ උගතුන් බුද්ධිමතුන් සිටින්නේ ඉතා අතළොස්සකි බහුතරයක් වත් නැති O/L සමාමාජිකයන් වේ.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225න්
*O/L අසමත් අය 94 ක්.
*A/L නැති අය 126 ක්.
*5 සමත් නැති අය 08 දෙනෙක් ද
සහිත ලංකාවේ පාර්ලිමේන්තුව තුළ ප්රශ්ණ විසදන ආකාරය මෙබඳු නම් රටේ අනාගතය පිළිබඳ සිතන්නේ කෙලෙස ද.
මේ පිළිබඳ සමාජ ජාල තුල පලවූ අදහස් කිහිපයක් පහතින් දක්වන කැමතියි....
චික් විතරක් කතා කරලා වැඩක් නැහැ..මේ විනාශ වෙන්නේ මිනිස්සුන්ගේ මහජන ධනය කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ හැබැයි විශ්ව විද්යාල වල ප්රශ්න වලට ප්රතිපාදන කොමිෂන් එකට බලෙන් ඇතුල් වුනොත් ඒකට රාජ්ය දේපොල හානි කිරීම ඇපත් නැතුව හිරේ මේ දූපතේ ජහක්මනයෝ තේරුම් ගන්න ඕනෑ වැඩිම රාජ්ය දේපොල හානි සහ අවභාවිතය වෙන්නේ මේක ඇතුලේ කියලා වෙනස තියෙන්නේ උන්ට ඒකට ක්රියාත්මක වෙන්න නීතියක් නැතිඑක...!!!!
රටේ පාදඩ දේශපාලනය ට විරුද්ධව රැල්ල බිහිවිය යුතුයි.එය කැරැල්ලක් වුවද කම් නැත.පාදඩ දේශපාලුවන්ට විරුද්ධව ම විය යුතුයි.
මේ කාලකණ්ණි තවදුරටත් රට පාලනය කරොත්..මගේ , උඹේ දරුවන්ට වෙසෙන්නට රටක් ඉතිරි වන්නේ නැත. මුං ඔක්කොම වලකට දාලා වහන්න ඕන ආයේ මේ සංසාරෙදි ආයෙ නොඑන්නම.
No comments:
Post a Comment