• Breaking News

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අතරතුර සිසුවා සියදිවි නසාගනී

    මෙවර  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙමින් සිටින සිසුවෙකු අරලගංවිල ප්‍රදේශයේදී සියදිවි හානි කරගෙන තිබෙන බව පොලීසිය සදහන් කර

    වස පානය කිරීම නිසා  බරපතළ තත්ත්වයේ පසු වු සිසුවා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනව. ඔහු මෙල්ස වස පනය කර ඇත්තේ අරලගංවිල, කැකුළුවෙල වැව අසළදී  බව අරලගංවිල පොලීසිය සඳහන් කළා

    මෙලෙස මියගොස් ඇත්තේ  අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් වන අතර ඔහු එදින විභාගය නිමවී නිවසට පැමිනීමෙන් පසු වස පානය කර තිබෙනවා. 

    වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මෙලෙස සියදිවි නසා ගැනීමට හේත්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිසා ඇතිවී සිත්තැවුලක් විය හැකි බව වැඩිදුරටත් සදහන් වේ. අරලගංවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *