• Breaking News

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිහින්

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය සමත් වී තිබෙනවා.

    ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් හොර රහසේ මෙම ගණිකා ව්‍යාපාරය පවත්වා ගෙන ගොස් ඇති බව වාර්තා වේ. සම්බාහන මධ්‍යස්තානයක් ලෙස මෙම ඉස්තානය ප්‍රසිද්දව ඇති අතර විස්වසදායී ගනදෙනු කරුවන් හට වැඩි මිලට ගණිකා සේවය ලබා දී තිබෙනවා

    මෙම  වැටලීමේදී ගණිකා සේවය ලබාදුන් කාන්තාවන් තුන්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊයේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම ගණිකාවන් අවුරුදු 29,31 සහ 48 යන වයස්වල පසුවන කානතාවන් වන අතර, සැකකරුගේ වයස අවුරුදු 31ක්.

    සැකකාර කාන්තාවන් පාදුක්ක, බේරුවල සහ නාරම්මල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *