• Breaking News

    ලබන ජනවාරියේ පොලිතීන් තහනම්ත් සමග පොලිතින් හිඟයක්

     පොලිතින් තහනම් පිළිබඳව වසර ගණනක් සිට කතාබහක් ඇතිවී තිබෙනවා.   මීට සමීපතම කරුණ ලෙස පැනවූ පොලිතින් තහනමත් සමඟ ලබන වසරේ මුල් භාගයේදී පොලිතින් නිෂ්පාදන වල් හිඟයක් ඇති   විය හැකි බව බොහෝ දෙනාගේ අදහස් වී තිබෙනවා. ලසිත් සහ පොලිතින් බෑග් සඳහා පැනවෙන තහනම්ක් සමග ලබනවා වසරේ මුල්  මාස කිහිපය තුළ වෙළෙඳපොළ තුළ   පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදනවල හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා පොලිතීන් නිෂ්පාදකයින්ගේ හා ‍ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමය පවසා තිබෙනවා

    එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා කියා සිටියේ පරිසර හිත හිතකාමී පොලිතින් නිෂ්පාදනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙනි පොලිතින් ආශිත නිෂ්පාදන නිපදවීම අවම විය හැකි බවයි.  එමනිසා පොලිතින් ආශිත  නිෂ්පාදන වල  වෙළෙඳපොළ හිඟයක් ඇතිවිය හැකි බවයි.

    තවද ලබන වසරේ ජනවාරි පල පළවෙනිදා සිට ලන්ච් ෂීට්, ෂොපින් බෑග් සහ රිජිෆෝම් පෙට්ටි තහනම ක්‍රියාත්මක වන බව රජයේ විසින් දැනුම් දී තිබේ. මේ පිළිබඳ ධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත රණසිංහ කියා සිටියේ පරිසර හිත හිතකාමී පොලිතින්වල හිඟයක් ඇති නොවන බවයි 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *