පසුගිය විසි එක් වෙනිදා පොස සාමාන්‍ය පෙළ විභාගය නිමාවට පත්විය. සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු කරනු ලබන පාසල් 58 ක එළැඹෙන පළමු පාසල් වාරය ජනවාරි මස වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කොට තිබෙනවා.
අනෙකුත් සියලු පාසල් පලමු පාසල් වාරය සඳහා ජනවාරි දෙවැනි දා ආරම්භක කිරීමට නියමිත බව ඩිදුරටත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබෙනවා.
පළමු පාසල් වාරය නිමිත්තෙන් මේ මස් 30 සහ 31 යන දෙ දෙදින තුළ ඩෙංගු මර්ධන වැඩසටහන්ක් ්‍රියාත්මක කරන බව අමාත්‍යාංශයේ නිවේදනය කළා . ජාතික ඩෙංගු මර්ධන වධන වැඩසටහන ට සමගාමීව සියලු පාසල් වල් ඩෙංගු උවදුර වලලක්විම සඳහා කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන් වේ. ඒ අනුව සෑම පාසල්ක්ම ඩෙංගු උවදුරෙන් තොර කලාපයක් බවට පත් කිරීම් අරමුණු කරගනිමින් මෙම වෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මීට අමතරව සතියේ සෑම ඉරිදා දිනකම සියලුම පාසල්වල විත්ර කිරීමේ වැඩසටහන්ක් අඛණ්ඩව පවා පවත්වාගෙන යාම සඳහා පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
No comments:
Post a Comment