අවුරුදු 10ක පමණවන පාසල් සිසුවියන් 3 දෙනෙකු අපයෝජනයට ලක් කිරීමේ සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පසුගියද පොලීසිය ප්‍රකාශ කරා .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති විදුහල්පතිවරයා අම්පාර – සමන්තුරෙයි අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සේවය කල විදුහල්පතිවරයෙකුවේ. ටික කලක සිට අදාළ විදුහල්පතිවරයා විදුහල තුළ දී විටින් විට මෙම සිසුවියන් තුන්දෙනා බරපතල ලෙස අපයෝජනයට ලක් කර ඇති බව සඳහන්. තවද එවන් අවසතාවලදී ඒ පලිබදව කිසිවෙකුට නොකියන ලෙස විදුහල් පතිවරය තර්ජනය කොට තිබෙනවා.
ඒ පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරියට විටින් විට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් පසුගියදා අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බවයි සමන්තුරෙයි පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. තවඩ කරුනු විමසා බල විදුහල් පතිවරයාට විරුද්ධව නඩු පවරන බවද හෙතෙම සදහන් කලා.
No comments:
Post a Comment