• Breaking News

    35 ට අඩු අයට ත්‍රීවීල් මගී ප්‍රවාහනය තහනම් නියෝගයට ත්‍රීවීල් හිමියන්ගේ විරෝධය


    රජය මගින් පනවන්නට සූදානම් වන වයස 35ට අඩු පුද්ගලයින්ට  ත්‍රීරෝද රථ මගී ප්‍රවාහනය පිණිස යෙදවීම 
    තහනම් කිරීමේ නීතියට 

    ත්‍රීරෝද රථ සංගම් දැන් සිටම විරෝධය පළ කර තිබේ. මෙය  ත්‍රීරෝද රථ කර්මාන්තය අඩාල කිරීමට රජය දරන උත්සාහයක් ලෙස ඔවුන් පෙන්වාදී ඇත. මෙම තීරණය ක්‍රියාත්මක කරන්නට සූදානම් වුවොත් සමස්ත  ත්‍රීරෝද රථ ප්‍රජාව කැඳවා විශාල උද්ඝෝෂණ අරඹන්නට තමන් පසුබට නොවන බව  ත්‍රීරෝද හිමිකරුවන්ගේ සංගමය හා සමස්ත ලංකා ත්‍රීරෝද රියදුරු වෘත්තීය සමිතිය දන්වා තිබේ. 

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *