• Breaking News

    ආසියාවේ ලොකුම ගණිකා නිවාස ඇති ඉන්දියාවේ 'කොල්කටා' නගරයේ 'සොනගාචි-' (Sonagachi) කලාපය, ගණිකාවෝ 11000ක්

    ආසියාවේ ලොකුම ගණිකා නිවාසය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේය මෙය නැගෙනහිර ඉන්දියාවේ 'කොල්කටා' නගරය ආශ්‍රිතව පවතී. මෙය 'සොනගාචි' (Sonagachi) ලෙස හෝ හඳුන්වන අතර ආසියාවේ විශාලතම රතු එළි කලාපය ලෙස සැලකෙන බව පැවසෙනවා.

    'සොනගාචි-' (Sonagachi) කලාපයෙහි කොල්කටා නගරය මැද පටු මාවත් සහ ඒවා අතර විහිද යන අතු මාවත් වල ගණිකාවන් හෙවත් ලිංගික ශ්‍රමිකයන් එකොළොස්‌ දහසක්‌වත් වාසය කරනු ඇතැයි ඇස්‌තමේන්තු කර තිබෙනවා.

    මෙම කොල්කටා නගරයේ සොනගාචි (Sonagachi) රතු එළි කලාප සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්‌ඩායමක්‌ විසින් වර්ණවත් කරමින් තිබෙනවා. මෙහි ලිංගික සේවා සැපයුමේ නිරතවෙන්නන්ගේ වාසස්‌ථාන වූ ගොඩනැඟිලිවල බිත්ති සංක්‍රාන්ති ලිංගික කලාකරුවන්ගේ සිතුවමින් සරසා ඇත.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    බැංගලෝර් නගරයේ කලා හවුලක්‌ සමඟ කටයුතු එක්වී සංක්‍රාන්ති ලිංගික කලාකරුවන් කණ්‌ඩායමක්‌ විසින් 'සොනගාචි-' (Sonagachi) රතු එළි කලාපයේ ඇතැම් ගොඩනැඟිලි සිතුවමින් සරසා ඇත. මෙමගින් ඔවුන් බලා බලාපොරොත්තු වන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ මාධ්‍යයක්‌ වශයෙන බවත් පැවසෙනවා. මීට අමතරව ඔවුන්ගේ තවත් ප්‍රයත්නයක්‌ වී තිබෙන්නේ කාන්තාවන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රචණ්‌ඩ ප්‍රහාරවලින් ඔවුන් බේරා ගැනීමයි.

    මෙහි පිහිටි බොහෝ ගණිකා නිවාස පවතින්නේ ගරා වැටුන ස්ථානවල බව පැවසෙන අතර ගණිකා නිවාස පමණක්‌ නොව ඒවා යාවෙන වෙනත් නිවාසවල බිත්ති පවා සිතුවමින් අලංකාර කර තිබෙනවා ආකාරය දක්‌නට ලැබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.

    ගණිකා වෘත්තීය ඉන්දියාවේ ප්‍රධාන සමාජ ප්‍රශ්නවලින් එකක් බවට පත් වී තිබෙනවා. තම දුප්පත්කම නිසා කාන්තාවන් මෙයට පෙළඹී තිබෙනවා. මෙලෙස ලිංගික සේවා සැපයීමේ නිරත ඉන්දියානු කාන්තාවන්ගේ සංඛ්‍යාව තිස්‌ ලක්‌ෂයක්‌ පමණ වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    හොඳ හොඳ කෑලි බලන පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *