• Breaking News

    lokesh rahul යකා නටයි. Kings XI Punjabයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක්.

    අයි පී එල් තරඟාවලියේ දෙවන තරගය ලෙස ඉතා තියුණු තරගයකගයක් Kings XI Punjab හා Delhi Daredevils කන්ඩ්ණ්ඩායම් අතර IS Bindra Stadium, Mohali හිදී පැවැති අතර එහිදී අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට Kings XI Punjab කණ්ඩායම් සමත් වූවා. එහිදී පළමුව පන්දුවට පහර දුන්නේ Delhi Daredevils කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 166ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kings XI Punjab කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ විකට් 4ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින් අදාල ඉලක්කය පසු කරනු ලැබුවා. මෙහිදී අනික ඉනිමක් ක්‍රීඩා කල lokesh rahul පන්දු 14කදී අර්ධ ශතකයක් ලබා ගැනීම්ට සමත්වූ අතර එම ඉනිමට 6 පහර 4ක් සහ 4 පහර 6ක් කින් වර්ණවත් වී තිබුණා.

    තරගය සියලලු විස්තර දැන ගැනීම සඳහා පහල බලන්න. lokesh rahul ගේ වේගවත්ම අර්ධ ශතකය නැරඹීම සඳහා පහල වීඩියෝව නරඹන්න.

    lokesh rahulගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    lokesh rahulගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    lokesh rahulගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    lokesh rahulගේ හයේ හතරෙ වැපිරිලා බලන්න පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *