ඉන්දියාව සහ බංග්ලාදේශය අතර නිදහස් කුසලාන අවසන් මහා තරගය 2018 මාර්තු මස 18 වැනි දින එනම් අද දින රාත්‍රි 7.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම කඩ කණ්ඩායම් දෙකම ඉතා හොඳ දක්ෂතාවය පෙන්වා ඇති අතර ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අද තරගයට සහභාගි වන්නේ නැහැ මේ නිසා බංගලාදේශ කණ්ඩායම තරමක් දුරට බලා බලාපොරොත්තු ඇති කර ගත හැකි බව cricket විචාර්කයන් පවසා තිබෙනවා..
India Team

indian Captain

Dinesh Karthik (wk), Manish Pandey, Shardul Thakur, Shikhar Dhawan, Washington Sundar , Rohit Sharma (c), Mohammed Siraj, Suresh Raina, Vijay Shankar, Yuzvendra Chahal, Lokesh Rahul.
Bangladesh Team

Bangladesh Captain

Shakib Al Hasan (c), Tamim Iqbal, Mushfiqur Rahim (wk), Mahmudullah, Soumya Sarkar, Mehidy Hasan , Nazmul Islam, Rubel Hossain, Liton Das, Sabbir Rahman, Mustafizur Rahman.
වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න.

No comments:
Post a Comment