• Breaking News

    වසර ගණනක් තිස්සේ නංගිට අතවර කළ අයියා රිමාන්ඩ්

    දීර්ඝ කාලයක් තිස්සේ වයස අවුරුදු 16ක දැරියකව අතවරයට ලක් කළා යැයි සැකපිට ඇයගේ වයස අවුරුදු 22 ක අයියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා ඊයේ නියම කළේය. මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුනේ දුම්මලසූරිය ඉහළ වීරකොඩියාන ප්‍රදේශයේ කරුවෙකි. මොහු අවස්‌ථා කිහිපයකදීම සැකකරු තමාගේ බාල සොහොයුරියව අපයෝජනය කළ බවට වාර්තා වීම නිසා අධිකරණයට ඉදිරිපත්කොට තිබිණි.

    තව සහෝදසහෝදරයාගෙන් එල්ලවන අතවර විඳදරාගත නොහැකිව දැරිය පාසලේ ගුරුතුමිය දැනුවත් කොට ඇත. එම ගුරුතුමිය පොලිසියට පැමිණිලි කොට ඇති අතර පසු දැරියගේ ප්‍රකාශ සටහන් කොට දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමුකරවීමෙන් අනතුරුව එසේ සැකකාර අයියා අත්අඩංගුවට ගෙන තිබිණි.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    දුම්මලසූරිය පොලිස්‌ ස්ථානයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයවීර රාජපක්‍ෂ, පොලිස්‌ පරීක්‍ෂක කපිල සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂිකා ශිරෝමී මහත්මිය 22 හැවරදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඉදිරි පරීක්‍ෂණ සිදුකරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *