• Breaking News

    ඉන්දියාව නිදහස් කුසලානය අවසන් මහා තරගය ජය ගනී.

    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර නිදහස් කුසලාන අවසන් මහා තරගය 2018 මාර්තු මස 18 වැනි දින එනම් අද දින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවති අතර ඉන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය. පළමුව පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි 166/8 ලබාගන්නා ලදී, එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම 168/6 ලබා ගනිමින් ජය වාර්තා කරගන්නා ලදී.

    වැඩි විස්තර සඳහා පහල බලන්න

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *