• Breaking News

    සෞභාග්‍ය හා වාසනාව උදාකරන කරන සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව

    ආයුබෝවන්. ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත සිංහල අලුත් අවුරුද්දක් වේවා. 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ ලබන සිංහල අවුරුද්ද තුළ ඔබ කරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවශ්‍ය නැකැත් වේලාවන් සුභ වේලාවන් සුභ මුහුර්ථයන් ගෙන ඒමට තමයි මම සූදානම් වෙන්නේ. නව සඳ බැලීම මාර්තු මස 18 වන ඉරිදා ද අප්‍රේල් මස 20 වන සිකුරාදා ද නව සඳ බැලීම සඳහා ඉතාමත්ම සුබයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය 2018 අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතින්දා බෝ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතාවන් අනුස්මරණය කිරීම මැනවි. සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුව ඔබවෙත ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *