• Breaking News

    අපේ සනත් ඒ කාලේ එංගලන්තයට ගහන ගැහිල්ල්, බලබන් ඉන්න අසයි බන්

    සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරපු ඉතා දක්ෂ ආරම්භක පිතිකරුවෙක්. 1996 විල්ස් ලෝක කුසලානය ලංකාවට ගෙන ඒම සඳහා ඉතා මහඟු මෙහෙයක් ඉටුකර මෙම දක්ෂ පිතිකරුවන් නොනැවතී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනෙක සේවයක් ඉටු කරනවා. තම පන්දුවට පහර දීමෙන් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරමින් පිටිය දෙවනත්ත් කිරීම්ට සමත් වූවා. එම අවධියේ වේග වේගවත්ම අර්ධ ශතකය මෙන්ම වේගවත්ම ශතකය ද හිමිකම් කියූ මේ අසහාය පිතිකරුවා එදා මෙදා තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ බිහිවූ වේගවත්ම ආරම්භක පිතිකරුවා ලෙස හඳුන්වන්න පුළුවන්.

    අප අද ඔබ වෙත ගෙනාවේ ඔහු විසින් එංගලන්තයට එරෙහිව පන්දු 99 ක දී එල්ල කළ ලකුණු 152ක් අතිදැවැන්ත ඉනිමේ වීඩියෝ පටයයි. සනාට ආදරේ කරන සියලු දෙනාට මෙය මතකත් ඇති. බලන්නකෝ සනාගේ ගැහිල්ල කොහොමද කියලා.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    සනාගේ Hot Hot Photos බැලීම සඳහා පහළට යන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *