• Breaking News

    ෆේස්බුක් තහනම්ට පට්ට ආතල් පෝස්ට් ටිකක්

    ජනපති නියෝගයෙන් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කර සති දෙකකට පසු එම තහනම අද (15) දින ඉවත් කරන ලදී. මෙම තහනම් ඉවත් වීමත් සමග ෆේස්බුක් ජාලයේ සමාමාජිකයන් විසින් නොයෙකුත් නිර්මාණ පළ කරමින් තිබෙනවා. තහනම රජය ඉවත් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ පළවූ අපූරූ නිර්මාණ කිහිපයක් පහතින් බලන්න පුළුවන්.නිර්මාණ සඳහා පහල බලන්න.

    මෙම නිර්මාණ අතර බොහොමයක් ජනපති තේ හා අගමැතිතුමාට ඩ ප්‍රහාර එල්ල කර තිබූ අයුරු අපට දැන් අපට දක්නට ලැබුණා. එවැනි මඩ ප්‍රහාර වලින් තොරව හොඳ නිර්මාණ සිදුකරන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.නිර්මාණ සඳහා පහල බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *