• Breaking News

    පස්ස ලොකු කරගන්න ගිහින් නිරූපිකාවකට වෙච්ච වැඩේ. සල්ලිත් නෑ සනීපත් නෑ

    තරුණ නිරූපිකාවක වන Star Delguidice නම් 23 හැවිරිදි කාන්තාවක් සිය රූපකාය තවත් ලස්සන කරගැන ගැනීමේ අරමුණෙන් තමාගේ පස්ස ප්‍රදේශය සැත්කමක් සිදුකර තිබෙනවා. මෙය එංගලන්තයේ බර්මිංහෙම් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වෙයි.

    තම පිටුපස ප්‍රදේශය විශාල කර ගැනීමේ අරමුණෙන් රුපියල් මිලියන 3 ක් පමණ වැය කර තුර්කියේේදී මෙම සැත්කම් සිදු කොට් තිබෙනවා. නමුත් එම සැත්කම් සිදු කිරීමෙන් ඇයට නිසි පරිදි හසුන් ගැනීම්ටවත් නොහැකි වී තිබෙනවා. මෙම පීඩාකාරී තත්ත්වය හේතුවෙන් ඇයට නැවතත් පෙර තිබූ තත්ත්වයට පත්වීමට අවශ්‍ය බව පවසා ඇත.

    ඒ හේතුවෙන් ඇය විසින් තෙරපි ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබා ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. වයස අවුරුදු දාහතේ සිට මේ දක්වා ලස්සන බිමවීමේ අරමුණෙන් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් සැත්කම් හා වෙනත් ලස්සන වීමේ ක්‍රම අනුගමනය කර ඇති අතර ඒ සඳහා වැය කොට ඇති මුදල රුපියල් කෝටි හතරක් ඉක්මවන බව වාර්තා වේ. නිරූපිකාව කරගත් දේ නැරඹීම්ට සඳහා වීඩියෝව හා photos පහලින් බලන්න.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *