අද දවස ඔබට කොහොමද? 2018 මාර්තු මස 16 වන සිකුරාදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.18 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 10.48 සිට 12.17 දක්වා. රාත්‍රී කාලය සඳහා 22:48 සිට 00.17 දක්වා. සුභ දිශාව -උතුර, මරු සිටින දිශාව - ගිනිකොන .ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
No comments:
Post a Comment