• Breaking News

    මිස්ටර් බීන් දුන් පවුම් මිලියන 10ක මන්දිර‍යේ, දික්කසාද වන්දිය

    තම අභිරූපණ රංගනයෙන් ලොවම හිනැස්සූ නළුවකු ලෙස ‘මිස්ටර් බීන්‘ නැත්නම් රෝවන් ඇට්කින්සන් හඳුන්වන්න පුළුවන්. ඔහුගේ පවුල් පෞද්ගලික ජීවිතය තුළ ඇතිවූ යම් යම් කරුණු හේතුවෙන් පසුගිය කාලයේ යම් යම් තීරණ තීරණවලට එළඹීමට ඔහුට සිදුවී තිබෙනවා. එනම් ඔහු තව පළමු විවාහයේ දික්කසාද බිරිද සදහා පවුම් බිලියන 10ක මන්දිරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

    ‘මිස්ටර් බීන්‘ මෙම අසහාය නළුවා අද වන විට ලෝක වාසි සියලු ප්‍රේක්ෂකයන්ටයන්ගේ ආදරය දිනාගනිමින් හත් ජනප‍්‍රියත්වයක්ලබා ගෙන තිබෙනවා. ඊට අමතරව ජනප‍්‍රියත්වට පරයා යමින් ඊට නොදෙවෙනි ධනයක්ද මිස්ටර් බීන් උපයා ගත්තා. රෝවන් ඇට්කින්සන්-මිස්ටර් බීන්ට සමුදුන්නත් අද වන විට ඔහු බිලියනපති නළුවෙක්.

    එම වීඩියෝ පටය නැරඹීම සඳහා පහල බලන්න.

    1980 අවුරුද්දෙ මුලින්ම හමුවෙලා ඇතිවුණු සබදකමක් හරහා 1990 අවුරුද්දෙදී රෝවන් සෙබස්තියන් ඇට්කින්සන්, සුනේත‍්‍රා සාස්ත‍්‍රි තමන්ගේ ජීවන සහකාරිය කරගෙන තිබෙනවා. නමුත් ඔවුන් 2015 අවුරුද්දේ දික්කසාද වීමෙනුත් වෙන් වුණා. නමුත් මේ දෙන්නගේ වෙන්වීම තහවුරු නොවුණේ සුනේත‍්‍රා රෝවන්ගෙන් ලබාගන්නට බලාපොරොත්තු වුණු වන්දි මුදල නොලැබීම නිසා වෙනුයි.පහුගිය සතියේ අවසන් වුණු වන්දි නඩුවෙන් තීන්දු වුණු විදියට ඇට්කින්සන්ට අයත් පවුම් මිලියන 10ක් වටිනා මන්දිරයක් හිටපු බිරිදගේ වන්දිය ලෙස ලබාදෙන්න ඔහුට සිදුවීමත් සමගයි.

    ඔහුගේ අලූත් පෙම්වතිය වූ ලූවිස් ෆෝඞ් වන අතර රෝවන්ට වඩා වයසින් අවුරුදු 30කටත් අඩු ලූවිස් ෆෝඞ් 2016 අවුරුද්දෙදි රෝවන්ට තුන්වැනි වරටත් පියපදවිය ලබලා දෙද්දි රෝවන්ගෙ වයස අවුරුදු 62ක්.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *