ලොව භයානකම ලිංගික කීපයක්ම තිබෙනවා. අප අද කියන්නේ යන ලිංගික ඉරියව්වද ඉතා භයානක එකක්. මෙහිදි සිදුවන්නේ පිරිමියා වැතිරී සිටින අතර ගැහැනිය පිරිමියා මත නැග ලිංගිකව එක් වීමය.මෙය ලොව පවතින ජනප්‍රියම ලිංගික ඉරියව් වලින්ද එකකි. එම හේතුවමද මෙහි භයානක කම වැඩි කරන්න බලපා ඇත.
මෙය භයානක ඉරියව්වක් වන්නේ මෙහිදී ගැහැනිය පිරිමියාගේ ලිංගේන්ද්‍රය මත නැගි සිටීමය. එහිදී ඇයගේ ශරීරයේ බර සියල්ලම වැටෙන්නේ සහකරුවාගේ ලිංගය හා ශරිරය මතටය. එසේම මෙහිදී සහකාරිය විසින් වැඩි කාර්යයක් කරන අතර සහකරු බොහෝ විට සිදු කරන්නේ වැතිරී සිටීම පමණි. එමගින් චලනය ඔස්සේ පීඩනයක් ඇති විය හැකි අවදානමද ඉතා ඉහළය, මෙය සිදු කිරීමේදී කිසිදු වේදානවක් ඇති නොවුනත් මෙමගින් පසු අතුරු රෝග ඇති විය හැක. විශේෂයෙන් මස්පිඩු පෙරලීම් වගේ අවස්තා ඇතිවිමේ ඉතා ඉහළ සම්භාවිතාවයක් ඇත.
මෙම දත්තයක් ලබා ගන්නා ලද්දේ පුදගලයන් 182ක් යොදාගෙන කර සමීක්ෂණයක ප්‍රතිඵල මගිනි. මේදි 51% පිරිසක් විසින් භයානකම ඉරියව්ව ලෙස තොරා ගෙන ඇත්තේ කව් ගර්ල් ඉරියව්වයි. (COWGIRL POSITIONS)
මෙම ඉරියව්වේ ලිංගික එක් වි සිටිමෙන් පුද්ගලයන් මිය ගිය අවස්ථාද ඉතිහාසයේ සදහන් වේ.
No comments:
Post a Comment