අද දවස ඔබට කොහොමද? අද 2018 පෙබරවාරි මස 25 වන ඉරිදා,ඔබගේ සුබ අසුභ පල දැනගැනීම් සඳහා පහල වීඩියෝ බලන්න. ඉර උදාව - පෙරවරු 06.25 ට, ඉර බැසීම - පස්වරු 18.22 ට, රාහු කාලය දිවා කාලය සඳහා 16.55 සිට 18.24 දක්වා. රාත්‍රී කාලය සඳහා 04.55 සිට 06.24 දක්වා. සුභ දිශාව - දකුණ, මරු සිටින දිශාව - උතුර.ලග්නයෙන් ලග්නයට ඔබගේ පලාපල් දැන ගැනීම සඳහා පහත වීඩියෝව බලන්න.ලග්නෙන් ලග්නයට දවසේ ලග්න පලාපල ගෙනෙන්නේ ප්‍රවීණ ජෝතිර්වේදී රුක්ෂාන් ජයසේකර මහතා.
Astrology
No comments:
Post a Comment