තම සුළු පියා විසින් දාසය හැවිරිදි දැරියක් අඹුකමට ගත් පුවතක් ළුතර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස සුළු පියාගේ අතවරයට ලක් වූ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාව ළමා නිවාසයක රඳවා තබන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියේග කර තිබෙනවා.
කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ එමෙන්ම සිද්ධියට අදාළ සැකකාර සුළු පියා මේ මස 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා සැකකරු ළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසේ.
අතර අතවරයට ලක්වූ දස හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ පියා ඇය 4 වැනි වියේ පසු වන විට වෙනත් කාන්තාවක සමඟ විවාහ වී ඇතිි අතර ඉන්පසු තමා සැකකාර පුද්ගලයා සමඟ අඹුසැමියන් ලෙස ජීවත් වී ඇති බව දැරියගේ වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඉකුත් තිස් එක් වැනිදා රාත්රියේදී තම මව පිරිත් ගෙදරක ගොස් සිටි බවත් එම අවස්ථාවේ මත්පැන් පානය කර පැමිණි තම සුළු පියා විසින් තමාට හිරිහැර කළ බවත් දැරිය පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා. මත්පැන් වලින් සිහි විකල් වූ මෙම පුද්ගලයා දැරියට බරපතළ ලිංගික අත්වර කොට ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනව. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා කළුතර නාගොඩ රෝහල්ට ඇතුලත් කර තිබෙනවා.
No comments:
Post a Comment