දුම්පානය නරක පුරුද්දක්. දිනෙන් දින සමාජයේ තුල දුම් පානය සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. දුම් පානය සඳහා බොහෝ සෙයින් ඇබ්බැහි වී ඇත්තේ තරුණ පරපුරයි . ඔබ අප සියලූ දෙනාම දන්නා පරිදි දුම්පානය කිරීම සෞඛ්‍යට හානි දායක වේ. අලුත්ම පරීක්ෂණ වලට අනුව විද්‍යාඥයන් විසින් දුම්පානය නිසා අපිරිසිදු වන පෙනහළු පිරිසිදු කළහැකි ආහාරමය ද්‍රව්‍ය හදුනාගෙන ඇත. දුම් පානය කරන මිතුරන් සිටීනම් ඔවුන්වද මේ ආහාර පිළිබඳව දැනුවත් කරන්න.
සෙලේනියම්
සෙලේනියම් යනු ඛනිජ ද්‍රව්‍යක් වේ. ඇතැම් ආහාර මගින් ලබාගත හැකි ඒ වගේම ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි ඛනිජ ද්‍රව්‍යක් වේ. ඒ මගින් විටමින් නිෂ්පාදනය කරන එන්සයිමය උත්තේජනය වී පෙනහළු පටල ශක්තිමත් කිරීමේ හැකියාව ලබාදේ.
සුදුලුනු
සුදුලූනු යනු ඉතා ගුණදායි ආහාරයක් වේ. සුදුලුනු නිරෝගී පෙනහළු සඳහා අවශ්‍යම ද්‍රව්‍යක් වන්නේ එමගින් පෙනහළු සම්පූර්ණයෙන් පිරිසිදු කිරීමට හැකිවීම නිසයි. එනම් සිදුවන නිතර තමා ආහාර වේලට එකතු කර ගැනීමටමෙන් දුම් පානය නිසා අපිරිසිදු වන ඔබගේ පෙනහළු පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබේවි.
ඉගුරු
ඉඟුරු යනු ඉතා ගුණදායී ඖෂධයක් වේ. ඉගුරු වල ප්රතිබක්ටිරියා කාරක හා විෂබීජමර්දක ගුණයන් අඩංගු නිසා ඒ මගින් ක්ලෝම නාලිකා පිරිසිදු කරගත හැකියි. ඉඟුරු භාවිතය නිසා ඔබගේ අපිරිසිදු වූ පෙනහළු පිරිසිදු කරගත හැක.
ජම්බෝල
ජම්බෝල කව්රුත් පාහේ ප්‍රිය කරනු ලබන ආහාරයකි. ජම්බෝල වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා පිළිකා වලට එරෙහිව ක්‍රියා කරයි. ජෝම්බෝල මගින් ශරීරයේ ඇති පිළිකා සෛල ක්‍රමානුකූලව අඩු කර පිළිකා අවදානම නැතිම කර දමයි. තවද දුම් පානය කිරීම මගින් අපිරිසිදු වන පෙනහළු පිරිසිදු කර නිරෝගී සිරුරක් හා ශරීර සෞඛ්‍යයක් ඇති කිරීමට ඉවහල් වේ.
අප ඔබට මේ ගෙදර ටික දුම් පානය හේතුවෙන් අපිරිසිදු වූ ඔබගේ පෙනහලු පිරිසිදු කරන ගැනීමට නිවහල් වුවත් ඔබ දිගින් දිගටම දුම් පා පානය කරන්නේ නම් ඔබට සෞඛ්‍යමය අවදානම පවතී. එමනිසා ඔබතුමා දුම් පානය ඉතා ඉක්මනින්ම නවත්වනවා නම් තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මේ ආහාර වලට පමණක් යොමු වීම වැදගත් නොවන අතර ඔබ විසින් දුම් පානය නතර කිරීමද අනිවාර්යෙන්ම සිදු කල යුත්තක් බව මතක තබා ගන්න.
No comments:
Post a Comment