• Breaking News

    සතියෙන් ඉනේ ප්‍රමාණය අගල් 4 කින් අඩු කරගත හැකි විශ්මිත ස්වභාවික පානය

    ඔබේ ශරීරය මහතද?  ටයර් පැනලද?  බඩ ගෙඩිය එල්ලා වැටෙනවද?  ශරීරය කොස් කන්දක් වගේ ද? එහෙනම් මේ ලිපිය කියවන්න.

    අධික තරබාරු බව වර්තමානයේ බොහෝ දෙනෙකු මුහුණ පාන ගැටළුවක් බවට පත්ව ඇත. අධික තරබාරු බව අඩුකර ගැනීම සදහා ඔබ කොතෙකුත් උත්සහ කලත් එය සාර්ථක කරගන්නේ ඉතාම සුළු පිරිසක්, එයට හේතුවක් ලෙස අධික තරු තරබාරු බවට හේතු වන්නා වූ කාරකයන් නිසි පරිදි කළ කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය. අද අප ඔබට කියලා දෙන්න යන්නේ අධික තරබාරු බව අඩු කරගත හැකියි ස්වභාවිකව ප්‍රතිකර්මයක් පිළිබඳවයි. මෙම විශ්මිත පානය මගින් ඔබට ඉනේ ප්‍රමාණයෙන් අගල් 4ක් සතියක් වැනි කුඩා කාලයකින් අඩු කරගත හැකියි.

    මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය  

     නැවුම් ඉගුරු කැබැල්ලක්

    පිපිඤ්ඤා ගෙඩි 1ක්

    මිංචි කොළ කිහිපයක්

    දෙහි ගෙඩි එකක්

    පිරිසිදු ජලය කෝප්ප 1/8ක්

    සාදාගන්නා ක්‍රමය

    මුලින්ම දෙහි ගෙඩි හොඳින් සෝදා දෙකට කපා ගන්න.ඇට සියල්ල ඉවත් කර රවුම් ආකාරයට සියුම් ගණකමක් ඇතිව බාගයන් දෙකම කපා ගන්න. එය වතුර භාජනයට දමා පැය 5ක් 8ක් අතර කාලයක් තබන්න. ඔබ කිසිවිටෙකත් දෙහි ගෙඩි මිරිකීමෙන් හෝ පොතු හැරීමෙන් වලකින්න.  ඉගුරු කැබැල්ලද කුඩාවට කැපා ගෙන වතුරට එක් කරගන්න. ඉන්පසු පිපිඤ්ඤා ගෙඩිය ගෙන පොතු ඉවත් කර රවුම් ආකාරයට කපා කපාගත් පිපිඤ්ඤා වතුරට දමන්න. මිංචි කොළ 8-12 ත් අතර ප්‍රමානයක් ගෙන වතුරට යොදා මිශ්‍රනය හොඳින් කලවම් කර අවරණය කර ශිතකරණයෙහි තබන්න. පසු දින එය ඉවතට ගෙන තිබහක් ඇති වූ සැම විටම එය පානය කරන්න. 

    මෙම පාන්යෙහි  කැලරි ප්‍රමාණය ඉතාම අඩු අතර එය නොගැනිය හැකි තරම් වේ. මෙමගින් ශරීරයේ අන්තර්ගත මේදය ඉවත් කරන අතරම නිරෝගී සිරුරක් ලබාදෙයි. ඔබේ තරබාරු බව ඉක්මනින් හා පහසුවෙන් අඩුකර ගැනීම සඳහා මෙය ඔබට ඉතාමත් උපකාරී වේවි.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *