• Breaking News

    දිනකට ශරීර බරින් කිලෝග්‍රෑම් 2ක් අඩු කරගත හැකි විශ්මිත ප්‍රනීත පානය

    අධික ස්ථුල ස්ථුලතාවය හා ශරීරය  බරින් වැඩි වීම් නිසා නොයෙකුත් ගැටලුවලට මුහුණදීමට සිදුවේ.    සන්ධි ආශ්‍රිත රෝග උත්සන්න වීම ඒ අතරින් කිහිපයකි. මෙම හේතු නිසා අද සමාජයේ බොහෝ දෙනකු බර අඩු කරගැනීම සදහා නොයෙකුත් ක්‍රම අනුගමනය කරනු ලබයි. 

    අද බොහෝ දෙනකු ග්‍රීන් ටී පිළිබඳව  දැනුවත්,  ග්‍රීන් ටි හා කිරි මිශ්‍ර කර සද ගන්නා පානය ඉතාමත් රසවත්  ප්‍රණීත පානයක් වේ.  ඒ මගින් ආහාර රුචිය පාලනය කරමින් ශරීරයේ අඩංගු වස විස ඉවත් කර පිරිසිදු කර නිරෝගිව  තබාගැනීමට උපකාරී වේ.මෙම පානය මගින් දිනකට ශරීරයේ බරින් පවුම් 4ක් අඩුවේ.තවද මෙමගින් ශරීරයේ අන්තර්ගත අනවශ්‍ය තරල ඉවත් කරගත හැකියි.

    මෙම ග්‍රීන් ටී  පානය ඔබට මාස දෙකක් හෝ ඊට වැඩි කාලයක් භාවිතා කල යුතු නොවේ.ඔබට කිරි හේතුවෙන් ආසාත්මිකතා ඇතිවේ නම්,පෙනහළු හා පිත්තාශය ආශ්‍රිත රෝගයන් ගෙන් පෙළෙන්නේ නම්,අඩු රුධිර පීඩනය ඇති නම් හෝ නොයෙක් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නේ නම් මෙම පානය ඔබ සඳහා සුදුසු නොවේ.

    මෙම පාන්ය සාදා ගැනීම්  සඳහා ඔබට අවශ්‍ය ද්‍රව්‍යන් පහත දැක්වේ.

    මේදය අඩු කිරි ලීටර් 1.5ක්

    ග්‍රීන් ටි මේස හැඳි 2ක්

    මෙම විශ්මිත  පානය සාදාගන්නා ආකාරය

    පළමුව කිරි උණු කර එය මද රස්නෙට පැමිණෙන තුරු ලිපෙන් බාගෙන තබන්න.ඉන්පසු එයට ග්‍රීන් ටි මේස හැඳි 2ක් දමා භාජනය ආවරණය කර මිනිත්තු 20ක් 25ක් පමණ තබන්න. ඉන්පසු මිශ්‍රණය පෙරාගෙන දිනකට ඉන් වීදුරුව බැගින් පැය 2ක ට වරක් පානය කරන්න. 

    මේ සමගම පිරිසිදු වතුරද දිනකට අවම ලෙස වතුර ලීටර් 2ක් වත් පානය කල යුතුයි.මෙම පානය මූත්‍රවර්ධක පානයක් වන අතරම වතුර මගින් ශරීරයේ අඩංගු විය යුතු වතුර ප්‍රමාණය පාලනය කරයි.

    ඔබ මේ සඳහා ග්‍රීන් ටි තෝරාගන්නා විට තේ බෑග් වල අඩංගු වන ග්‍රීන් ටි යොදා ගැනීමෙන් වලකින්න එහි කිසිම ගුණයක් අඩංගු වන්නේ නැත.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *