සියලු දෙනාටම ලිංගික ආශාව කියන එක නොයෙකුත් ප්‍රමාණවලින් පවතිනවා. නව යොවුන් වියට පත්වීමත් සමග මෙම ලිංගික ආශාව උපරිම තල්යකට පැමිණෙයි. නව යොවුන් වියට පත්වුන කාන්තා හෝ පිරිමි ඕනෑම කෙනෙකුට ලිංගික ආශාව ඇතිවවීම පුදුමයට කරුණක් නෙවෙයි. තවද මෙය ලොව වූ විට පමණක් සීමා වූවක්ද නොවේ ඕනෑම වයස් සීමාවක ගැහැණු-පිරිමි දෙපක්ෂයටම මෙම ලිංගික ආශාව කියන එක තිබේ. එහෙත් එදිනෙදා ජිවිතයේදී සිදුවන සිදුවීම් සමග ලිංගික ආශාවන් නැති වී යනවා. පවුලක් සතුටින් සිටීමට ලිංගිකත්වය අනිවාර්ය වේ.
සතුටින් පවුල් ජීවිතය ගත් කිරීමට හා උපරිම ආශ්වාදයක් ලබා ගැනීම් සඳහා ලිංගික ආශාව ඉතාමත් වැදගත්ය. නමුත් ලිංගික දුබල තාවය හේතුවෙන්ම මෙම තත්වය මග හැරී යයි. අද සමාජයේ බොහෝ අය අතර ලිංගික දුබලතා බහුල වශයෙන් දක්නට ලැබෙනවා. විශේෂයෙන් නිසි වයස ඉක්මවා විවාහ වීම, මත් ද්‍රව්‍ය වලට නැඹුරුවීම ආදී කරුණු සුවිශේෂී.
අදත් මා හට කිරි දෙන්න යන්නේ අප ගන්නා ආහාර අතරින් ලිංගික හැකියාව වඩවන ලිංගික ආශාව ඇතිකරන ආහාර කිහිපයක් පිළිබඳවයි.
මෙම අහාර ඔබගේ දෛනික ආහාර වේලට වැඩි වැඩියෙන් එකතු කර ගැනීමෙන් ඔබට ඔබේ ලිංගික ශක්තිය වැඩිකර ගැනීමට හැකි වනු ඇත
කෙසෙල්
කාබරංගා
දූරියන්
බෙරි
ස්ට්‍රෝබෙරි
දෙහි යුෂ
කජු, රටකජු
අලි ගැට පේර
ආමන්ඞ්
බිත්තර
දෙළුම්
චොකලට්
No comments:
Post a Comment